News & Events

2027 A/L Applications Are Now Open! 📢

new admission al post
Featured Announcement

2027 A/L Applications Are Now Open! 📢

2027 අ.පො.ස. උසස් පෙළ අයදුම්පත් කැඳවීම 📢

අප විද්‍යාලයේ 2027 අ.පො.ස. උසස් පෙළ විභාගයට විද්‍යා, ගණිත, වාණිජ සහ කලා අංශයන්ගෙන් පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන් බදවා ගැනීම ආරම්භ වී ඇත

පාසල් අයදුම්කරුවන් සදහා අදාල ඉල්ලුම් පත්‍රය, රු.50 ක මුද්දරයක් සහිතව ලිපිනය ලියූ ලියුම් කවරයක් සමග 2025. 07. 30 දිනට පෙර විද්‍යාලීය කාර්‍යලය වෙත ලබා දීමට කටයුතු කරන්න

බාහිර අයදුම්කරුවන් අදාළ ඉල්ලුම පත්‍ය, රු. 50ක මුද්දරයක් සහිත ලිපිනය ලියූ ලියුම් කවරයක් සමග 2025 .07 .30 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් පාසලට ලැබීමට සලස්වන්න

ලිපිනය: විදුහල්පති, සාන්ත තෝමස් විද්‍යාලය, මාතර

Leave your thought here

Your email address will not be published. Required fields are marked *