News & Events

2026 A/L Applications Are Now Open! 📢

2026 AL School Applications
Featured Announcement

2026 A/L Applications Are Now Open! 📢

2026 අ.පො.ස. උසස් පෙළ අයදුම්පත් කැඳවීම 📢

අප විද්‍යාලයේ 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන්ගේ අයදුම්පත් භාරගැනීම ආරම්භවී ඇත

අප විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා
ඔබ වෙත එවන ලද අයදුම්පත මුද්‍රණය කර හෝ මිලදීගෙන 2024.10.04 දින හෝ ඊට පෙර අදාල අංශ වෙත භාරදෙන්න.

වෙනත් පාසල් වල සිසුන් සඳහා
ඔබ විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත 2024.10.16 දින හෝ ඊට පෙර විද්‍යාලයට ලැබීමට සලස්වන්න.

ලිපිනය: විදුහල්පති, සාන්ත තෝමස් විද්‍යාලය, මාතර

Leave your thought here

Your email address will not be published. Required fields are marked *