මුල් පිටුව
මාර්තු 29, 2024 2024-03-29 14:20මුල් පිටුව
ශාන්ත තෝමස්
විද්‍යාලය මාතර

මාතර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසල් නාමාවලිය තුළ දීර්ඝතම ඉතිහාසයක් සහිත පාසල මාතර සාන්ත තෝමස් විද්‍යාලය වන්නේය. වසර 175 කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් සහිත අප පාසල දකුණු ලකට පමණක් නොව සමස්ත දේශයටම උගත් දක්ෂ සිසු පරපුරක් දායාද කර ඇත’ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, පූජ්‍ය පඹුරණ.මෙත්තෛයිය හිමි, හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බද්උද්දීන් මහමුද් මැතිතුමා” කීර්තිමත් භාෂා විශාරද කුමාරතුංග මුනිදාසයන් වැනි විශිෂ්ඨ පුරවැසියන් තොමසුවෙන් රටට දායාද කර ඇත’

Our Vision

Our Mission

Our Vision

Our Mission
Sports thrive at St. Thomas’ College Matara, where students pursue various athletic pursuits. The college promotes physical fitness, teamwork, and sportsmanship from cricket to football, basketball to athletics. Students participate in inter-school competitions, fostering a spirit of healthy competition and camaraderie. Also, Our School Holds an annual Sports meet to uplift the Students’ Sporting Skills.
St. Thomas’ College Matara features an extensive range of clubs and societies, providing students with opportunities for personal development and community involvement. From academic and technological pursuits to cultural, religious, and hobby-based activities, these organizations enrich student life and foster a sense of belonging and camaraderie on campus.